Friday, May 23, 2014

Probux වෙතින් මුදල් උපයමු


         PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..

ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...       Probux වෙතින් එක AD එකක් වෙනුවෙන් $ 0.01- $0.1 ක මුදලක් ගෙවනවා (AD වැඩි)  $ 5 ක් වුණාම එසැනින් (Instant Payout ) මුදල් ඔබගේ paypal,payza එකවුන්ට් එකටත් ගන්න පුළුවන්.
. තව referrals ලා rent එකට ගෙන මඟින් ඔබගේ ආදායම වැඩි කරගන්නත් පුලුවන් .
දැන්ම probux site එක සමඟ එකතුවීමට බැනර් එක click කරන්න.

                         


No comments:

Post a Comment