Friday, May 23, 2014

PTCCircle මඟින් මුදල් උපයමු

මේක අලුත් සයිට් එකක්. අලුත් වුනාට ප්‍රථම Payment එක මම ලබා ගත්තා මේකෙන්. හැමෝම PROOF දාන්න දාන්න කියන නිසාම පළමු පේමන්ට් එක ගත්ත ගමන් කරේ PROOF එක දාපු එක.




කරන්න තියෙන්නෙ මේකයිhttp://www.ptcircle.com/?ref=r44k

http://www.ptcircle.com/?ref=r44k
මගේ Referral එකෙන් රෙජිස්ටර් වෙන්න. Direct රෙජිස්ටර් වුනොත් ඔයගොල්ලන්ට ඇඩ්ස් 6යි ලැබෙන්නෙ. මගේ යටතෙ රෙජිස්ටර් වුනොත් ඔයාලට ඇඩ්ස් 15 ක් දවසට ලැබෙනවා. ඔයාලට $0.03 ඇඩ්ස් තමයි ලැබෙන්නෙ.

$ 0.03 x 15 = $ 0.45

ඉතින් මේ වගේ දවස් දෙකකින් $1ක් ඔයාලට හොයාගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මුලින්ම ඔයාල ක්ලික් කරන්න ඕන වැඩිම අගය තියෙන $0.03 ඇඩ්ස්. මොකද ඇඩ්ස් 15 අඩු අගයක් තියෙන ඇඩ්ස් ක්ලික් කරල අපතේ යවන්න එපා.


ඒ වගේම තවත් සැලකිය යුතු කරුණක් නම් ඒ අය පිට දෙන Ads අතරේ පහත රූප සටහන පරිදි Ad එකක් දෙනවා. ඒක Click කරන්න එපා. ඒගොල්ලො ඒක දාල තියෙන්නෙ කවුරු හරි Auto Program එකකින් Ads Click කරන්න හැදුවොත් ඒකට පිළියමක් ලෙසින්. ඒක ක්ලික් කළෝතින් ඔයාගෙ ඉපයීමෙන් සත ගානක් අඩු වේවි. ඒක නිසා ඒක ක්ලික් කරන්න යන්න එපා.



ඔන්න මම කියල දුන්න කරන හැටි. දැන් ඔයාල රෙජිස්ටර් වෙන්න කැමති නම්

http://www.ptcircle.com/?ref=r44k

http://www.ptcircle.com/?ref=r44k

ඔයාලට Payout එක ගන්න ක්ලික් 50 සම්පූර්ණ කරන්න ඕන. රෙජිස්ටර් වෙලා දවස් 15 ක් සම්පූර්ණ වෙන්නත් ඕනි. ඉතින් ඔය කාරණා දෙක සම්පූර්ණනම් ඔයාලට Payout එක ගන්න පුළුවන්. Minimum Payout එක $2 යි. දවස් 15 වෙනකොට ඔයාල ($0.03x15) x 15 = $ 6.75 ක් හොයල ඉවරයි.එහෙනම් අපි කැපුනා....

Probux වෙතින් මුදල් උපයමු


         PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සුලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..

ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...       Probux වෙතින් එක AD එකක් වෙනුවෙන් $ 0.01- $0.1 ක මුදලක් ගෙවනවා (AD වැඩි)  $ 5 ක් වුණාම එසැනින් (Instant Payout ) මුදල් ඔබගේ paypal,payza එකවුන්ට් එකටත් ගන්න පුළුවන්.
. තව referrals ලා rent එකට ගෙන මඟින් ඔබගේ ආදායම වැඩි කරගන්නත් පුලුවන් .
දැන්ම probux site එක සමඟ එකතුවීමට බැනර් එක click කරන්න.